පෙර පුවරුව

වතු කම්කරු සිහිනයක් සැබෑ වෙයි! ජනවාරියේ සිට දිනක වැටුප රු. 1000යි!

2020-11-17 at 6:45 pm
2021 අයවැය මගින් වතු කම්කරුවන්ගේ දිනක වැටුප ලබන ජනවාරියේ සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට...

හිටපු ධීවර ඇමැති මාධ්‍ය හමුවක අමුවෙන් මාළු කයි! ජනතාවටත් බය නැතිව කන්නැයි කියයි….!

2020-11-17 at 2:19 pm
පෑළියගොඩ කොරෝනා පොකුර මතු වූ අවස්ථාවේ රට වටා ධීවර වරායන් 22 ම දින 02ට වසා...

කොරෝනා මරණ භූමදානය තලෙයිමන්නාරම් දූපතේ?

2020-11-17 at 1:23 pm
කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් අයගේ සිරුරු කොළඹ මුස්ලිම් සුසාන භූමිවල භූමදානය සඳහා...

පාස්කු ප්‍රහාර සැකකරුගේ නිවසට බදියුදීන් කිහිප වරක් ආවා! – ජනපති කොමිසමේ දී හෙළි වෙයි….

2020-11-17 at 9:02 am
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගත් ඉෂාම් අහමඩ්ගේ නිවසට හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් සහ...

කොරෝනා බෝ වුණේ රනිල් කී දේ බැහැර කළ නිසයි! – රුවන්

2020-11-17 at 8:36 am
කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් ආරක්ෂා කිරීම සඳහා සියලු පාර්ශ්ව දේශපාලන භේද පසෙක ලා එකට එක්විය...

ෆොටෝ එඩිට් කරල මඩ ගැහුවා කියලා මං CID කැඳවලා! පාඨලියි මමයි මඩ කැම්පේන් කරනවා කියන්නේ බොරුවක්! – ධනුෂ්ක රාමනායක

2020-11-17 at 8:23 am
මහරගම නගර සභාවේ සභිකයකු වන ධනුෂ්ක රාමනායක විකෘති කළ ඡායාරූප සමාජමාධ්‍යවල පළ කිරීම පිළිබඳ විමසීම...

යහපාලන කාලේ සතොසට රු. කෝටි 1596ක දැවැන්ත පාඩුවක්!

2020-11-17 at 7:20 am
යහපාලන ආණ්ඩුව පැවැති 2015-2019 කාලය තුළ ලංකා සතොස රුපියල් කෝටි 1596ක දැවැන්ත පාඩුවක් ලබා තිබේ....

සියලු මරණවල PCR කළ යුතු නෑ! PCR කළ යුතු මරණ මෙන්න!

2020-11-16 at 9:58 pm
නිවෙස්වල සිදුවන සියලු මරණ සඳහා PCR පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. PCR පරීක්ෂණ...