පෙර පුවරුව

දෙවනගල පුදබිමට අඩි 1200 ප්‍රේරණ කලාපයේ ආරක්ෂාව අහිමි කරයි…! පුදබිම බිල්ලට දී ආක්‍රමණිකයන් රකින්න ආණ්ඩුකරුගෙන් නියෝග…!

2021-01-18 at 10:19 pm
ඓතිහාසික දෙවනගල රජ මහා විහාරයට අයත් දෙවනගල පර්වතය වටා ඇති විහාරස්ථානයට අයත් අඩි 1200ක ප්‍රේරණ...

රාජ්‍යයේ ඒකග්‍රතාව ගැන හිතුවොත් සුළු වාර්ගික අයිතීන් මඟ ඇරෙනවා…! – 43 සේනාංකය අරඹමින් පාඨලීගේ ගෝලයා කියයි…

2021-01-18 at 7:27 pm
පාඨලී චම්පික රණවකගේ නායකත්වයෙන් 43 සේනාංකය ආරම්භ කිරීමේ අවස්ථාව අමතමින් එම සංවිධානයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය...

රු. කෝටි 648ක PCR පරීක්ෂණ කරලා…!

2021-01-18 at 6:29 pm
පසුගිය වසරේ (2020) සිට මේ දක්වා PCR පරීක්ෂණ දාහතර ලක්ෂ අසූහයදහස් නවසිය පනස් එකක් පෞද්ගලික...

රාජපක්ෂ පුත්තු රට ඉන්දු-චීන කොලනියක් කරනවා….! රට වැසියනි, මා සමඟ සටන් පෙරමුණට එන්න…! – මර්වින් සිල්වා….

2021-01-18 at 3:33 pm
එජාප ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම බලයට පැමිණ නිවැරදි කරන බවට පොරොන්දු වූ බව...

ආණ්ඩුව අපට පුදුම විදිහට බයයි….! ඒ ගැන මට හරි ම ආඩම්බරයි….! – සජිත්….

2021-01-18 at 12:44 pm
සාම්ප්‍රදායික විපක්ෂයක් මෙන් සමගි ජන බලවේගය වැඩක් කිරීමට බලයක් නැතැයි ජනතාව අතරට පැමිණ අදෝනා නොදෙන...

සෑම පුරවැසියෙකුට ම හමුදා පුහුණුවක් දෙනවා….! විනයගරුක රටක් හදන්නේ එහෙමයි….! – ඇමැති වීරසේකර….

2021-01-18 at 11:01 am
වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ට මිලිටරි පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව...

13 වෙනි ව්‍යවස්ථාව අනුව ක්‍රීඩා සංගම් නිලවරණයක්වත් හරියට තියන්න බෑ….! – නාමල්….

2021-01-18 at 10:35 am
ක්‍රීඩා සංගම් නිලවරණවලට ඇඟිලි ගැසීමට ඇමැතිවරයා ලෙස තමන්ට කිසිදු අයිතියක් නැතැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ...

අලුත් ව්‍යවස්ථාව මේ අවුරුද්දේ ගේනවා…! 78 ව්‍යවස්ථාවට පැහැදිලි වෙනසක් ඕන…! – ජී.ඇල්….

2021-01-18 at 7:50 am
මෙම වසර අවසන් වීමට පෙර නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට රජය අපේක්ෂා...

මුල් පුවරුව