පෙර පුවරුව

පෝර්ට්සිටියේ එකම අයිතිකරු රජයයි….! කිසිවෙකුට භූමිය දුන්නේ යැයි කීම බොරුවක්….! – අධිකරණ ඇමැති…

2021-04-19 at 7:25 am
වරාය නගරයේ භූමියේ අයිතිකරු රජය බවත් වෙන කිසිවකුට භූමිය දුන්නේ යැයි කීම සම්පූර්ණයෙන්ම බොරුවක් බවත්...

පාස්කු ප්‍රහාරය එල්ල කළේ බලයට කෑදර එවක පාලකයෝ..? – කාදිනල් හිමි…

2021-04-19 at 12:42 am
ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප්‍රහාරය එල්ල කළ...

ආණ්ඩුව රට ම බංකොලොත් කරල….! බදු සහන දුන්නා කියල ආයෝජකයෝ එන්නේ නෑ…!

2021-04-18 at 2:32 pm
මේ වන විට මෙරට ආර්ථිකය දැවැන්ත ලෙස කඩාවැටී ඇති බවත්, නුදුරු අනාගතයේදීම රටම බංකොලොත් වීමේ...

ඇමැති රාජිත ධීවර සංස්ථා බිල්ඩිමක් බදු දෙන්න අපූරු ගිවිසුමක් ගහල…! සංස්ථාවේ බදු ආදායම කෝටි නවය වෙද්දි කෝටි 16ක විදුලි බිලක් ගෙවන්න වෙලා….!

2021-04-18 at 2:13 pm
දේශීය ටින් මාළු සමාගමක් සඳහා රුපියල් අට ලක්ෂයක මාසික කුලියකට බදු දී ඇති ධීවර සංස්ථාවට...

තවත් මහා පාවාදීමක්….! ලංකාවට රිංගූ අයිසිස්කාරයෙක් රාජ්‍ය බුද්ධි නිලධාරියෙකුගේ නියෝගයෙන් මුදා හරී….!

2021-04-18 at 1:49 pm
පාස්කු ප‍්‍රහාරයට පෙර කටුනායක ගුවන් තොටුපළට පැමිණි අයිසිස් ක‍්‍රියාකාරිකයකු ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට අසු වී ඇතත්...

විජේදාස පිටිපස්සේ ඉන්දියාව…! ඉන්දියාව පිටිපස්සේ ඇමරිකාව…!

2021-04-18 at 12:26 pm
ජාතික නිදහස් පෙරමුණේ හිටපු ලේකම් ප්‍රියංජිත් විතාරණ විසින් තැබූ ෆේස්බුක් සටහනකි. විජේදාස ඇඳෙන් බැස්සේ වැරදි...

පරංගින්ට දුන්නේ ගෙරිහං කඩක ඉඩක් විතරයි..! ආණ්ඩුව අක්කර 1200ක වරාය නගරේ චීනෙට දෙනවා….!

2021-04-18 at 8:58 am
අක්කර 1200ක වරාය නගරය ආණ්ඩුවට චීනයට ලියා දීමට කටයුතු කරමින් සිටින බව ජවිපෙ සමන්ත විද්‍යාරත්න...

ඔබතුමා ජාතික වස්තුවක්….! ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගන්න…! – පැල්පොල විපස්සි හිමිගෙන් රනිල්ට ඇරයුම්…

2021-04-18 at 7:28 am
රනිල් වික්‍රමසිංහ ජාතික වස්තුවක් බවත් අත්දැකීම් බහුල පරිණත දේශපාලනඥයෙක් බවත් එහෙයින් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි...