තවත් මහා පාවාදීමක්….! ලංකාවට රිංගූ අයිසිස්කාරයෙක් රාජ්‍ය බුද්ධි නිලධාරියෙකුගේ නියෝගයෙන් මුදා හරී….!

April 18, 2021 at 1:49 pm | by emanisa.lk

පාස්කු ප‍්‍රහාරයට පෙර කටුනායක ගුවන් තොටුපළට පැමිණි අයිසිස් ක‍්‍රියාකාරිකයකු ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට අසු වී ඇතත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකුගේ නියෝග මත මුදාහැර ඇතැයි අනාවරණය වී ඇත.

මෙම අයිසිස් ක‍්‍රියාකාරියා මෙරටට පැමිණියේ කුමක් සඳහා දැයි මෙම මුදාහැරීම නිසා හෙළිකර ගැනීමට නොහැකි වී තිබේ.

රාජ්‍ය බුද්ධි අංශයේ නියෝග මත මුදා හරිනු ලැබූ මෙම අයිසිස් ක‍්‍රියාකාරිකයා වහාම කටුනායක ගුවන්තොටුපළින් යළි පිටව ගොස් ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *