පෙර පුවරුව

රංජන්ගේ මන්ත්‍රී පුරප්පාඩුව පුරවල, ඔහු වෙනුවෙන් අපි කළු පටි බැඳන් උද්ඝෝෂණ කරනවා…! – අශෝක්

2021-04-11 at 10:50 pm
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මනාප ලක්ෂයකට වඩා ලබා ගත් රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු...

සුළු පක්ෂ ජාමේ බේරගැනීමේ සටනක….! සමානුපාතික ක්‍රමයට 40%ක් ම ඉල්ලයි….!

2021-04-11 at 7:31 pm
ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී මන්ත්‍රීන් තේරීමේ අනුපාතය විය යුත්තේ කොට්ඨාස මට්ටමින් 60%ක් සහ සමානුපාතික...

ජවිපෙ මන්ත්‍රීවරයෙක් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරද්දී ජවිපෙ ජාතික ලැයිස්තුවේ ඊබ්‍රාහිම් පාස්කු ප්‍රහාරයට ලක්ෂ 15ක් දුන්නා….! – සරත් වීරසේකර…

2021-04-11 at 5:44 pm
පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට ම එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට, ඔවුනගේ සියලු දේපළ රාජසන්තක කොට...

මේ රට දියුණු කළ හැකි එක ම නායකයා සජිත් ප්‍රේමදාසයි…! – විවෘත ආර්ථිකයේ පියා රොනී ද මැල්ගෙන් අනාවැකියක්…..

2021-04-11 at 4:46 pm
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නිල ෆේස්බුක් ගිණුමේ පළකර ඇති සටහනක් පහත දැක්වෙයි. සිය 96 වන...

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදේව…!

2021-04-11 at 3:34 pm
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ. හිරු රූපවාහිනියේ ජනප්‍රිය...

රටින් ගේන්නේ විස පොල්තෙල්….! තෙල් හිඳිගන්න හැම ගමට ම ආණ්ඩුවෙන් සෙක්කුවක් දෙන්න…! – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය…

2021-04-11 at 2:47 pm
පොල්තෙල්වලට විෂ කවලම් කිරීමේ ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් රජයෙන් සෑම ගමකට ම සෙක්කුවක් ලබාදිය යුතු බවත්...

මානා ඉලුක් ජපන් ජබරවලින් natural paper…!කෘත්‍රිම ද්‍රව්‍ය කිසිවක් නැති අනඟි ව්‍යාපෘතියක්….!

2021-04-11 at 10:22 am
රජරට ප්‍රදේශයේ සුලභව දක්නට ලැබෙන මානා සහ ඉලුක් යොදාගෙන කඩදාසි නිපදවීමේ ව්‍යාපාරයක් රාජාංගනය ප්‍රදේශයේ කාන්තාවන්...

පෝර්ට්සිටි කියන්නේ වෙන ම රටක්….! ලංකා ආණ්ඩුවට එහි බලයක් නෑ…! – කිරිඇල්ල…

2021-04-11 at 9:27 am
වරාය නගරය යනු වෙනම ෆෙඩරල් ප්‍රාන්තයක් වැනි ප්‍රදේශයක් බවත් එයට අදාළව පාර්ලිමේන්තුවට මුදල් බලය හෝ...