ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉක්මණින්ම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ...
ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ලබාදීමට ආණ්ඩුව සූදානම් නමුත්, දේශපාලන උවමනාව මත ගුරුවරුන් මතු කරන...
අගමැති මහින්ද රාජපක්ෂගේ තූෂ්නීම්භූතභාවය කිසිසේත් පිළිගත නොහැකි බව නාරාහේන්පිට අභයරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. මෙසේ...
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝත මත රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටියදී අධිකරණයට ඉදිරිපත්...
එන්නත්කරණය සඳහා ජනාධිපතිවරයා විසින් හමුදාව යෙදවූයේ රටේ මිලියන දෙකහමාරක් එන්නත් තිබිය දී සෞඛ්‍ය වෘත්තීය සමිති...
මේ වන විට ලංකාවේ දිනකට කොවිඩ් රෝගීන් 150-200ක් පමණ මිය යන බව සමගි ජන බලවේගය...
නුදුරු අනාගතයේ දී ගුරු පොකුරක් බිහිවීමේ දැඩි අවදානමක් ඇතැයි මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ...
තිරිකුණාමල තෙල් ටැංකි හා අක්කර 33000 ක් ඇමරිකාවට බදු දීමට තමන් කැබිනට් මණ්ඩල පත‍්‍රිකාවක් ඉදිරිපත්...