ශ්‍රී ලංකා ආර්ථිකය හරි මාවතේ යනවා…! දෙවන කාර්තුවේ 12.3% ආර්ථික වර්ධනයක්….! – කබ්රාල්..

September 15, 2021 at 10:54 pm | by emanisa.lk

2021 වසරේ දී ශ්‍රී ලංකාවට අපේක්ෂිත 05% ආර්ථික වර්ධන වේගය අත්පත් කරගත හැකි වනු ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මෙම වසරේ දෙවන කාර්තුවේ 12.3%ක ආර්ථික වර්ධනයක් අත්කරගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එසේ ම වසරේ මුල් මාස හයේ 08% ආර්ථික වර්ධන වේගයක් වාර්තා වී ඇතැයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *