තර්ජන කතා බොරු…! මම ගිය සිරරුවන්ගේ දුක සැප අහන්න…! – හිටපු බන්ධනාගාර ඇමැති…

September 16, 2021 at 11:03 am | by emanisa.lk

බන්ධනාගාරයට ඇතුළු වී තමන් විසින් කළේ ඇයි පළ වී ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සඳහන් කරයි.

ඔහු BBC සේවය වෙත පවසා ඇත්තේ තමන්ට ඇමැතිවරයා වශයෙන් ඕනෑම බන්ධනාගාරයට යාමේ අයිතිය ඇති බවයි.

තමන් එහි ගියේ සිරකරුවන්ගේ සුභසාධනය සොයා බැලීමට බවත් මාධ්‍යවල වාර්තා කරන ආකාරයේ දෙයක් සිදුවී නැති බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

සිරකරුවන් දණ ගස්වා තර්ජනය කළේ යැයි එල්ල වන චෝදනා ගැන විමසීමේ දී ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මම මොකට ද තර්ජනය කරන්නේ. ඒකට ඕන නම් වෙන ඉන්නවනේ’ යනුවෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *