පාස්කු ඉරිදා බෝමබ ගැහුවේ හම්බන්තොට චීනාට දුන් නිසායි! – විජයදාස රාජපක්ෂ

July 9, 2019 at 8:31 am | by emanisa.lk

ලෝකය අකර්මන්‍ය කළ හැකි මර්සස්ථාන ඇත්තේ තුන හතරක් බවත් හම්බන්තොට ඉන් එක් ස්ථානයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.

හම්බන්තොට වරාය චීනයට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් බවත් හෙතෙම හෙළිදරව් කළේය.

චීන හම්බන්තොට අත්පත් කර ගැනීම නිසා ඇමරිකන්කාරයාටත් යුරෝපීය ජාතීන්ටත් ඉන්දියානුවන්ටත් මේ රටේ පැළපදියම් වීමට උවමනා වී ඇතැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අද වන විට ලංකාවේ ජනාධිපතිට සහ අගමැතිට ඉහළින් ඇමරිකානු තානාපතිනිය සිටින බව ද හෙතෙම සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස