ප්‍රදේශ රැසක් දිගට ම ලොක්ඩවුන්….! හෙටත් නො අරී…! ලැයිස්තුව මෙන්න…!

June 20, 2021 at 5:38 pm | by emanisa.lk

දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 24ක් හෙට අලුයම 04.00 සිට නැවත දැනුම් දෙන තුරු හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම මත මෙම පියවර ගත් බවය.

එසේ හුදෙකලා කරන අදාළ ග්‍රාම නිලධාරි වසම් මෙසේය.

කොළඹ දිස්ත්‍රික්කය –
දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ
ආරාමය පෙදෙස 66 වත්ත

ගම්පහ දිස්ත්‍රික්කය –
බියගම පොලිස් බල ප්‍රදේශයේ
යටිහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසය

ගම්පහ දිස්ත්‍රික්කය –
මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ
සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසය
කිරිබත්ගොඩ පොලිස් වසමේ නාහේන ග්‍රාම නිලධාරී කොට්ඨාසය

අම්පාර දිස්ත්‍රික්කය –
සමන්තුරෙයි පොලිස් බල ප්‍රදේශයේ
නව වලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කය –
එරාවුර් පොලිස් බල ප්‍රදේශයේ
එරාවුර් ග්‍රාම නිලධාරී වසම

මඩකලපුව දිස්ත්‍රික්කය –
වාලච්චේනෙයි පොලිස් බල ප්‍රදේශයේ
මීරවෝදී නැගෙනහිර,
මීරවෝදි බටහිර,
මැන්චකෝලායි බදුරිය යන ග්‍රාම නිලධාරී කොට්ඨාස

රත්නපුර දිස්ත්‍රික්කය –
කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ
දාපනේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය –
රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ
කැළඳගල ග්‍රාම නිලධාරී වසමේ මුල්ලේකන්ද වත්ත,
කොට්ටල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස

කළුතර දිස්ත්‍රික්කය –
කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ
මහවස්කඩුව දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය
කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ
මිනේරිතැන්න සුනාමි ගම්මානය

යාපනය දිස්ත්‍රික්කය –
මනිපායි පොලිස් බල ප්‍රදේශයේ
සාවට්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසය

මාතලේ දිස්ත්‍රික්කය –
මහවෙල පොලිස් බල ප්‍රදේශයේ
දෙමදඔය,
නිකගොල්ල,
නිකගොල්ල උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස

මාතලේ දිස්ත්‍රික්කය –
ලග්ගල පොලිස් බල ප්‍රදේශයේ
කිවුලවාඩිය,
ගුරුවෙල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස

පුත්තලම දිස්ත්‍රික්කය –
මාදම්පේ පොලිස් බල ප්‍රදේශයේ
මරක්කලගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

නුවරඑළිය දිස්ත්‍රික්කය –
ගිනිගත්හේන පොලිස් බල ප්‍රදේශයේ
කැරොලිනා වතුයායට අයත් කඩවලවත්ත

ගාල්ල දිස්ත්‍රික්කය –
ඉඳුරුව පොලිස් බල ප්‍රදේශයේ
ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුවගම

මාතර දිස්ත්‍රික්කය –
වැලිගම පොලිස් බල ප්‍රදේශයේ
පැලෑන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස