ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත නෙමෙයි! බහුතරයේ කැමැත්තට පාලනය කළ රටවල් සියල්ල විනාශ වුණා! – මැකොගේ අලුත්ම නිර්වචනය

September 20, 2020 at 10:40 pm | by emanisa.lk

ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත ම නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවන ආකාරයට ක්‍රියාත්මක කරවීම ප්‍රජාතන්ත්‍රවාදය බව ඔහුගේ මතයයි.

සුළුතරයේ අදහස්වලට සවන් දෙන ඔවුන්ගේ අදහස් දැරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජනතාවක් රටට උවමනා බව ද ඔහු සඳහන් කළේය.

3 වන ලෝකයේ රටවල විනාශයට මුල බහුතරයේ කැමැත්ත පරම සත්‍ය ලෙස පිළිගෙන ඒ මත හිඳගෙන රට පාලනය කිරීම බව ද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස