පසු පුවරුව

සජිත් පෑඩ්මෑන් ලේබල් බලෙන් ගහගන්නේ ඇයි! – කාංචන

2019-10-30 at 10:51 am
එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමාම padman යයි හඳුන්වා ගනිමින් තමාම මාර්කට් කරමින් පහත් මාධ්‍ය...

ජනාධිපතිවරණයට සති දෙකයි! ආණ්ඩුව ආයෙත් වොක්ස්වැගන් කොම්පැනිය අරඹන්න සූදානම්!

2019-10-30 at 10:35 am
කුලියාපිටියේ යෝජිත වොක්ස්වැගන් වාහන කර්මාන්ත ශාලාව ‌වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කර තිබූ සංදේශයකට මුදල්...

මහින්ද දැක්කේ නැති නුවර අධිවේගී මාර්ගය මම පෙන්වන්නම්! – කිරිඇල්ල

2019-10-30 at 9:58 am
මධ්‍යම අධිවේගි මාර්ගයක් තමා නොදුටු බවට හිටපු ජනාධිපතිවරයා ජනතාව හමුවේ ප‍්‍රකාශ කරමින් යන බවත් ඔහු...

ඇමති සජිත් දුහුවිල්ලටත් වඩා නිහතමානී වෙයි! බදියුදීන් ගැන ප්‍රශ්න කළ ඩී.එස්. මුනුබුරා එජාපයෙන් පන්නයි! ඇමති ධුරයත් අහිමි කරයි!

2019-10-29 at 11:46 pm
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එජාප සාමාජිකත්වයෙන් සහ ඇමති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා...

දෙමළ පක්ෂවල යෝජනා 13 ක්‍රියාත්මක වුණොත් උතුරේ බෞද්ධ උරුමය ඉවරයි! ආණ්ඩුවට වහාම උතුරේ බෞද්ධ උරුමය රකින ලෙස නියෝග කරන්න! – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්….

2019-10-29 at 2:55 pm
උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කලාප හා බෞද්ධ විහාරස්ථාන ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයට...

එජාප කැණිමඩල ඇවිළෙයි! ඇමති වසන්ත සහ තවත් එජාප ප්‍රබලයෙක් ගෝඨාගේ වේදිකාවට!

2019-10-29 at 12:29 pm
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර...

අයි.එස්. නායකයා බල්ලෙක් වගේ මැරුණා! – ට්‍රම්ප්… මම සුබ පතනවා! – රනිල්…

2019-10-28 at 12:44 pm
අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්...

සජිත්ට 57%යි! ගෝඨාට 47%යි! මුළු ඡන්ද 104%යි! අනුරට මහේෂ්ට සහ ප්‍රතික්ෂේපිත ඡන්ද 0%යි! – උපාධිධාරී ගුරු ගුණරත්න වීරකෝන්ගේ අරුම පුදුම ගණන් හැදිල්ල මෙන්න…. (video)

2019-10-27 at 5:10 pm
සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ සිදුකළ හරවත් කතා ගැන තමන්ට විශාල පැහැදීමක් ඇති බව සඳහන් කළ වීරකෝන්...