පසු පුවරුව

පොරොන්දු වූ රු. 50 තවම ලැබී නෑ! මනෝ උපවාසයකට සැරසෙයි!

2019-08-22 at 10:51 am
වතුකම්කරු දෛනික වැටුපට රුපියල් 50ක මුදලක් ගෙවන බවට 2019 අයවැය යෝජනා මගින් දෙන ලද පොරොන්දුව...

උතුරේ තවත් පෞරාණික බෞද්ධ උරුමයක් විනාශ මුඛයේ! බුදු පිළිම කැබලි වෙහෙර බිමේ! බෝධිය වටා කෙසෙල් වවයි!

2019-08-22 at 10:11 am
බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් විනාශයට පත්වන තවත් පුරාවිද්‍යා නටබුන් සහිත විහාර සංකීර්ණයක් පිළිබඳව තොරතුරු මන්නාරමෙන් වාර්තා...

අද උදේ 8 සිට රට පුරා වෛද්‍ය වර්ජනයක්!

2019-08-22 at 8:41 am
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අටේ සිට පැය 24 ක වැඩවර්ජනයක් දියත් කිරීමට සැලසුම්...

එළාර රජ සමග සටනට ගිය ගැමුණු රජුගේ සේනාවට දිය දුන් වැව සිඳෙයි!

2019-08-21 at 10:38 am
එවකට අනුරපුර අගනුවර රජකම් කළ එළාර රජු පලවා හැර රට එක්‌සේසත් කිරීමට රුහුණේ මාගම සිට...

ජනාධිපතිවරණයට අනුරගේ නම යෝජනා කරන කොටම ලක්ෂ 25ක ඡන්ද මල්ල ලක්ෂ 5ට වැටුණා! – සුමිත් චාමින්ද

2019-08-21 at 10:21 am
ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයා ලෙස ජවිපෙ නායක අනුර දිසානායක පත් කිරීම වැරදි තීන්දුවක් බව...

සජිත් අපේක්ෂකයා කළොත් ගෝඨා පරාජය කරන්න හරිම ලේසියි! එජාප පළාත් සභා මන්ත්‍රී 2/3ක් කියයි!

2019-08-21 at 7:43 am
ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත්...

පියසේන ගමගේට එජාපයේ හිනිදුම අසුන!

2019-08-20 at 5:15 pm
එක්සත් ජාතික පක්ෂයේ හිනිදුම ආසන සංවිධායක වශයෙන් හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පත්කර ඇත....

පැරෂුට් පිම්මක් වැරදි හමුදා පුහුණු නිලධාරියෙක් මරු තුරුළට!

2019-08-20 at 1:22 pm
අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතුවල නිරතව සිටි යුද හමුදාවේ බලලත් පුහුණු නිලධාරියකු...