පසු පුවරුව

පාර හදන්න කලින් ජල, විදුලි, ටෙලිකොම් ඉදිකිරීම් සඳහා පියවර…!

2021-11-26 at 9:38 am
ජල, විදුලි, ටෙලිකොම් වැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී නිම කරන ලද මාර්ගයන්ට වන හානි...

ග්ලයිෆොසෙට් ඇතුළු කෘෂි රසායන තහනම ඉවත් කිරීම නිවැරදියි…! පළිබෝධනාශක රෙජිස්ත්‍රාර්ට ඉවත් කිරීම හෙළා දකිනවා…! – කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය….

2021-11-24 at 7:30 am
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක 05ක තහනම ඉවත් කළ පළිබෝධනාශක රෙජිස්ත්‍රාර්වරයා ධූරයෙන් පහ කරන බවට කෘෂිකර්ම ඇමැති...

පානදුර ගංවතුර පාලනයට තිරසර විසඳුම්…! ඇවිදින මංතීරු සහ ළමා උද්‍යාන ඇතුළු පහසුුකම්…!

2021-11-23 at 8:13 pm
පානදුර නගරය සඳහා මෙතෙක් දැඩි අඩුපාඩුවක්ව පැවැති වැසි ජල කළමනාකරණ වැවක්, ඇවිදින මං තීරුවක්, කුඩා...

පාඨලී ජනපති වෙන එක සක්කරයාගේ පුතාටවත් නවත්තන්න බෑ…! – නිර්මාල්…

2021-11-23 at 6:43 pm
මේ මොහොතේ තිබෙන දේශපාලන සමතුලනය සැලකිල්ලට ගෙන, සහ ඉදිරියේදී අමුතු යමක් සිදුවන්නේ නම් ඒවා ද...

ග්ලයිෆාසෙට් තහනම දිගට ම බලාත්මකයි…! පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ගෙදර යවයි..!

2021-11-23 at 6:28 pm
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක තහනම ඉවත් කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව...

කින්නියා ඛේදවාචකයෙන් ජනතාව කෝප වෙති..! මන්ත්‍රී නිවසට ප්‍රහාරයක්…!

2021-11-23 at 6:10 pm
සමගි ජනබල වේගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ නිවෙසට ඊයේ (22) ගම්වාසීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට...

මහින්ද මන්ත්‍රීකමට ආයුබොවන් කියා තානාපතිකමට ඇමරිකාවට යයි..!

2021-11-23 at 2:23 pm
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා  එරට බලා ...

පාලම් පාරුවක් පෙරළී සිසුන් හයක් මරුට…! පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ… පිරිසක් අතුරුන්…!

2021-11-23 at 10:36 am
තිරිකුණාමලයේ කින්නියා කුරුඤ්ඤන්කේනීහි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම පිරිස...

මුල් පුවරුව