මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික් සඳහාත් දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවේ…

March 29, 2020 at 9:54 am | by emanisa.lk

මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා ද දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව දැනට ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ ගම්පහ කළුතර යාපනය පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික් සඳහා එම ඇඳිරි නීතිය දිගටම බලපැවැත්වෙනු ඇත.

සෙසු දිස්ත්‍රික් සඳහා හෙට (30) උදෑසන 6ට ඉවත් කරන ඇඳිරි නීතිය දහවල් 2ට නැවත පනවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස