මහනුවරට ජන ගඟක්! ජන පුරා විරෝධතා!

June 3, 2019 at 2:37 pm | by admin

මුස්ලිම් අන්තවාදයට එරෙහිව අතුරලියේ රතන හිමි ආරම්භ කළ උපවාසයට සහාය පළකරමින් නුවර නගරයට විශාල ජනකායක් එක්රොක් වෙමින් සිටිති.

මෙයට අමරව රට පුරා කඩ වසා දැමීම, බස් ධාවනය නතර කිරීම, උපවාස කිරීම, විරෝධතා පාගමන් සහ රථ පෙළපාළි, උද්ඝෝෂණ, ආගමික කටයුතු සිදුවෙමින් පවතියි. මෙම විරෝධතාවලට බෞද්ධ ජනතාව මෙන්ම කතෝලික හින්දු ජනතාව ද මුස්ලිම් අන්තවාදයට විරුද්ධ මුස්ලිම් ජන කොටස් ද එකතු වී සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස