නම්ගම් වෙනස් කළ අන්තවාදීන් දහස් ගණනක් රට පුරා! හඳුනා ගන්න හරිම අමාරුයි!

June 1, 2019 at 5:46 pm | by admin

සිය නම්ගම් වෙනස් කරගත් තවුහිද් ජමාත් වැනි අන්තවාදී සංවිධානවල ප්‍රබල ක්‍රියාකාරීන් දහස් ගණනක් රට පුරා විසිරි සිටින බව ආරක්ෂක අංශ හෙළි කර ගෙන තිබේ.

මේ පිරිස සිය උපන් ගම්බිම්වලින් වෙනත් ප්‍රදේශවලට ගොස් සිය මූලික ලිපි ලේඛන වන ජාතික හැඳුනුම්පත් විදේශ ගමන් බලපත්‍ර වෙනත් නම්ගම්වලින් සකසා ඇති අතර හඳුනා ගැනීම බෙහෙවින් අපහසු බව ද වාර්තා වෙයි.

මේ අතරින් පිරිසක් මුස්ලිම් සහ දෙමළ නම්වලින් පෙනී සිටින අතර තවත් විශාල පිරිසක් සිංහල නම්ගම්වලින් ද පෙනී සිටින බව හෙළි වී තිබේ. මෙය වසර කිහිපයක් තිස්සේ සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස