ත්‍රස්තවාදීන් ආරක්ෂ හමුදා වෙසින් ප්‍රහාර මාලාවකට සූදානම්!

April 29, 2019 at 6:27 pm | by admin

පාස්කුදා ප්‍රහාර එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂක අංශවල නිල ඇඳුම්වලට සමාන ඇඳුමින් සැරසුණු මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් යොදා ගෙන ඉක්මන් ප්‍රහාරයක් සඳහා සැලසුම් කරමින් සිටි බවට මෙරට ආරක්ෂක අංශ අනතුරු අඟවා ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා පොලිස් ඇමති ආරක්ෂක ඒකකයේ ප්‍රධානියා විසින් තවත් ප්‍රහාර මාලාවක් පිළිබඳ බලධාරීන් ලිපියක් මගින් දැනුම්වත් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය පෙන්වා දෙයි.

මුල් ලිපිය මෙතනින්….

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස