ජාතිය ආගම පදනම් කරගත් පක්ෂ තවත් බෑ!

July 8, 2019 at 7:28 am | by emanisa.lk

ජාතිය සහ ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

මෙවැනි පක්ෂ රටේ සමාජීය සහ ආගමික ගැටලුවලට හේතු වන නිසා මෙම තීන්දුවට එළඹ තිබේ.

ආගම සහ ජාතිය පදනම් කරගෙන දැනටමත් ලියාපදිංචි කර ඇති ඇතැම් දේශපාලන පක්ෂ ද මේ වන විට සිය නම් වෙනස් කර ගනිමින් සිටින බව මැතිවරණ කොමිසම් ආරංචි මාර්ග හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස