මැකෝට ඕන නම් ඉල්ලා අස් වුණාවේ! අපි වැඩ කරන්නේ අපට ඕන විදිහට!

January 29, 2019 at 3:29 pm | by admin

මැතිවරණ කොමිසමේ සභාපතිට උවමනා නම් ඉවත් විය හැකි බවත් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයට එන ලෙසත් අමාත්‍ය සුජීව සේනසිංහ පවසයි.

එක එක්කෙනාට ඕන විදිහට තමන් වැඩ නොකරන බවත් පළාත් සභා මැතිවරණය තබන්නේ නියමිත අන පණත් අනුව බවත් පවසන අමාත්‍යවරයා අපේ ආණ්ඩුව වැඩ කරන්නේ අපට ඕන විදිහට බවත් අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *