ජාතික ශෝක දිනයේ මහ පාරේ බජව් දාලා! මුස්ලිම් 6ක් අත්අඩංගුවට!

April 25, 2019 at 5:01 am | by admin

 

දජාතික ශෝක දිනයක් වන ඊයේ දිනයේ ඇදිරිනීතිය තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 4 කණුව මාර්ගය අසළ මත්ද්‍රව්‍ය පානය කරමින්,  ගායනා කරමින් සිටි මුස්ලිම් ජාතිකයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඔවුන් සතුව තිබී ගංජා ග‍්‍රෑම් 12ක්, ඩෝලයක්,  පිහි දෙකක්,  හයිබි‍්‍රඩ් වර්ගයේ නවීන කාර් රථයක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් ඇදිරිනීතිය දමා තිබියදී මෙසේ හැසිරීම  සැකකටයුතු බවත් මොවුන් සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක්  සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස