ජනාධිපති ධුරය දුර්වල කිරීම ජනතාවගේ පැතුමක්! 19 අහෝසි කිරීම ඒ පැතුම උපන්ගෙයි මරාදැමීමක්! – එරාන්

August 22, 2020 at 11:43 am | by emanisa.lk

ජනාධිපති ධුරයේ අසීමිත බලතල ජනතාවාදී කිරීමේ අරමුණින් ගෙන ආ 19 වන සංශෝධනය අහෝසි කර දැමීම ඉතාම භයානක බව සමගි ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි. සිය ට්විටර් ගිණුමට පණිවිඩයක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.

“ව්‍යවස්ථාවේ 19 සංශෝධනය ඉවත් කිරිම ඉතා භයන්කාරයි. 19A සංශෝධනය ජනාධිපති දුරයේ තිබු අසීමිත බලතල ජනතා හිතවාදී කරවිමට දිර්ඝ කාලයක සිට පැවති බලාපොරොත්තුවක ප්‍රතිපලයක්! අද එය උපන් ගෙයිම මරාදැමිමට යාම ප්‍රජාතන්ත්‍රවාදයේ මළ ගමේ පළමු උණ්ඩයද?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස