ජනාධිපති අපේක්ෂකයන් අතර ශිරන්ති නෑ! – මහින්ද

August 4, 2019 at 10:01 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකත්වය උදෙසා යෝජනා කර ඇති නම් 5 අතර කිසිදු ගැහැනු නමක් නොමැති බව මහින්ද රාජපක්ෂ පවසයි.

පසුගිය සමයේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති රාජපක්ෂ බවට ඇතැම් කණ්ඩායම් ප්‍රචාරය කර තිබිණි.

මේ අනුව එම ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව තහවුරු වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස