ජනපති ගෝඨාභය සිය ධුරයේ වැඩ අරඹයි!

November 19, 2019 at 11:49 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියසදී ඊයේ ( 18) දිවුරුම් දුන්නේය.

අභිනව ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා සහ වැඩ භාරගන්නා අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස