ගෝඨා පරද්දන්න සජිත්ට බෑ! මේ රටට ආරක්ෂාව දෙන්නත් සජිත්ට බෑ! – ජවිපෙ (video)

October 30, 2019 at 2:01 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමට සජිත්ට සහාය දිය යුතු බව ජවිපෙට ඇතැම් පාර්ශව පැවසුව ද සජිත් ප්‍රේමදාසට ගෝඨාභය රාජපක්ෂ පරාජය කළ නොහැකි බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

එසේම සජිත් ප්‍රේමදාසට මේ රටට ආරක්ෂාව ලබා දිය නොහැකි බවත් කිසිදු ඒකාධිපතිත්වයක් පරාජය කළ නොහැකි බවත් හෙතෙම පවසයි.

2015 රනිල් සජිත් පාර්ශවය එකතු වී මහින්ද රාජපක්ෂ පරාජය කළ ද රාජපක්ෂලාගේ දේශපාලනය පරාජය කිරීමට ඔවුන්ට නොහැකි වූ බවත් ඒ සඳහා ශක්තිය ඇත්තේ ජාතික ජනබලවේගයට පමණක් බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස