ගෝඨාභිෂේකයත් සමග රටම මගුල් වෙස් ගනී! රතිඤ්ඤ දැල්වෙයි! කැවුම් කිරිබත් පිසෙයි! (photo)

August 11, 2019 at 6:26 pm | by emanisa.lk

අද (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහා සම්මේලනයේදි හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරිමත් සමගම රටේ ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළකරනු ලැබූ බව වාර්තා වෙයි.

ගාල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව කිරිබත් පිස දන්සැල් දෙමින් මෙම අවස්ථාව සැමරූ බවත් ජනතාව මාර්ගවලට පිවිස ප්‍රීති ඝෝෂා කරමින් සිය සතුට භුක්ති වින්ද බවත් පැවසෙයි.

උතුරේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවස්ථාවේ ද ජනතාව මේ ආකාරයටම සිය ප්‍රීිතිය පළ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස