ගෝඨාගේ ජයග්‍රහණය ලෝක නායකයෝ පිළිගනිති! අසල්වැසි මහා බලවතා මෝදි මුලින්ම ගෝඨාට සුබ පතයි!

November 17, 2019 at 1:51 pm | by emanisa.lk

‍1019 ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරා ආසන්න වෙමින් සිටින ගෝඨාභය රාජපක්ෂට සුබපැතුම් පිරිනමමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

“දෙරටේ හා පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කරමින්, සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ හා සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වෙමි“ යයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් පණිවුඩයෙන් කියා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස