කොළඹ නගර සභා සේවක මවකට කොරෝනා! සේවකයන් 250කට PCR පරීක්ෂණ!

October 7, 2020 at 9:41 am | by emanisa.lk

කොළඹ නගර සභාවේ සේවය කරන සේවකයකෙුගේ මවකට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ අනුව නගර සභා සේවයන් 250කගේ PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස