එජාපයේ ජනප්‍රිය ජනපති අපේක්ෂකයා සජිත්! ඕනෑම රාජපක්ෂ කෙනෙක් පරදවන්න සජිත්ට පුළුවන්! – මංගල (video)

July 2, 2019 at 6:55 pm | by emanisa.lk

එජාපයේ ජනප්‍රිය දිනන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයා ඇමති සජිත් ප්‍රේමදාස බව ඇමති මංගල සමරවීර පවසයි.

වසර 25කින් එජාපයට ජනාධිපතිවරයකු නොමැති බවත් එහෙයින් එජාප පාක්ෂික ජනතාවගේ ප්‍රශ්න නොවිසඳී ඇති බව ද හෙතෙම හෙංළිකරයි.

මේ අවස්ථාවේ ජනපති අපේක්ෂකත්වය ඇමති සජිත්ට ලබා දීම පක්ෂ නායක රනිල් නොතකා හැරීමක් නොවන බවත් ඕනෑම රාජපක්ෂ කෙනෙකු පරාජය කර සජිත් ජයග්‍රහණය කරවන හැටි තමා දන්නා බවත් හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස