එජාපයේ ආශෝක ප්‍රියන්තත් අලි වැට බිඳී! ගෝඨා ජනපති කරවන බවට සපථ කරමින් පොහොට්ටු වේදිකාවට නඟී!

November 5, 2019 at 3:16 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට එක්වී තිබේ.

ඔහු ඊයේ (04) දිනයේ නාත්තන්ඩියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට එක්වෙමින් සිය සහයෝගය ගෝඨාභය රාජපක්ෂ වෙත පළ කරන බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස