එජාපයට ජනාධිපතිවරණය දිනන්න ඕන නම් හොඳම පොදු අපේක්ෂකයා සජිත්!

June 2, 2019 at 8:04 am | by admin

එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහරණය කිරීමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් ඒ සඳහා ඉදිරිපත් කළ යුතු හොඳම පොදු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි.

වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් දිලිප් වෙදආරච්චි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස