ඉන්දියාවට යන බව කී අභිරහස් යානය මාලදිවයිනට!

July 10, 2019 at 11:52 am | by emanisa.lk

කටුනායක දින තුනක් තිස්සේ නතර කර තිබූ කිලෝ මිටරයක් ගැඹුරට පොළොව නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇතුළු පහසුකම් සහිත බැස්ලර් BT 67 ගුවන් යානය මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

කෙසේ වුවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට ඉන්දියාවේ මුම්බායි බලා යන අතර ලංකාවට සේවා පහසුකම් ලබා ගැනීමට පැමිණි බවත් එය සාමාන්‍ය සිද්ධියක් බවය.

කෙසේ වුවද එම ගුවන් යානය ඉන්දියාවට යනු වෙනුවට මාලදිවයිනට ගොස් ඇති අතර අනතුරුව සීෂෙල්ස් ආදී ස්ථාන කිහිපයක නතර කර ගමනාන්තය වන දකුණු අප්‍රිකාව බලා යාමට නියමිත බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස