ඇමති සජිත් පෝස්ටර් ගසා උතුර දකුණ යා කරයි! සංහිඳියා ප්‍රචාරණ වියදම ලක්ෂ 2980!

March 20, 2019 at 7:18 am | by admin

සජිත් ප්‍රේමදාස යටතේ පවතින නිවාස අමාත්‍යංශය ප්‍රචාරණ වියදම් සඳහා රු. ලක්ෂ 1980ක් වෙන්කර ඇති බවට චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර එම මුදලින් තවත් නිවාස කෙතරම් ප්‍රමාණයක් තැනීමට තිබුණේ දැයි ප්‍රශ්න කළේය.

යාපනේ නිවාස ව්‍යාපෘතියක් විවෘත කරන විට මාතර පෝස්ටර් වදින බව අයවැය විවාදය අතර හෙතෙම පැවසීය.

එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ යාපනේ වෙනම රාජ්‍යයක් නොවන නිසා එහි සිදුවන දෑ මාතර ජනතාව දැනගත යුතු බවත් එය සංහිඳියාව බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස