සීගිරිය පොලිතීන්වලින් නිදහස ලබයි!

January 30, 2019 at 6:31 am | by admin

සීගිරිය දිය අඟල ඇතුලත කලාපය මාර්තු මස 01වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර ඇත.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ලබන 01 වනදා සිට එම ප්‍රදේශයට පිසින ලද ආහාර වර්ග, කෙටි ආහාර වර්ග රැගෙනයාම දෙස් විදෙස් සංචාරකයින්ට තහනම් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස