ඇමති රථගාය සුව කිරීමෙන් ජනපති කෝටි දාහක් රටට ඉතිරි කර දෙයි!

December 7, 2019 at 6:26 pm | by emanisa.lk

මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සඳහා අලුතින් වාහන ගෙන්වීම නතර කිරීමට ජනාධිපති ගොඨාභය රාජපක්ෂ ගත් තීන්දුව නිසා 2020 වසරේ දී රටට රුපියල් මිලියන 10 000ක් හෙවත් රු. කෝටි 1000ක මුදලක් ඉතිරි වන බව වාර්තා වෙයි.

මෙම සියලු මුදල් ජනතාවට බදු සහන ලබා දීමට සහ අනෙකුත් පහසුකම් නැංවීමට යෙදවීමට සැලසුම් කර තිබේ.

2016 සහ 20147 වසර දෙකේ දී පමණක් මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා රු. මිලියන 3215ක් වැය කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස