ආදායම් අඩුකරගන්න බැරි වුණා! ඒකයි ෆ්‍රී වයිෆයි පමා වුණේ! ළඟදිම දෙනවා! – රනිල්

October 20, 2019 at 8:37 pm | by emanisa.lk

ෆ්‍රී වයිෆයි ලබා දීමට තව ටික කාලයක් ගතවනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

2015 වසරේ නොමිලේ වයිෆයි ලබා දීමට පොරොන්දු වුවද එය මෙතෙක් වී ඉටු වී නොමැති බවත් ඒ සඳහා තව කෙතරම් කාලයක් ගතවනු ඇතිදැයි සමුළුවක දී පුරවැසියකු අගමැතිවරයාගෙන් විමසූ විට මේ පිළිතුර ලැබිණි.

රටේ ආදායම අඩුකර ගත නොහැකි වූ නිසා නොමිලේ වයිෆයි ලබා දීමට නොහැකි වූ බවත් පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල නොවුණේ නම් කිසියම් සහනයක් ලබාදීමට තිබූ බවත් අගමැතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස