අපේ නැව හසීරා හමාඩා වරාය දෙකකට භාර නොගත් කතාව බොරුවක්….! කොළඹ ආවේ ඒ වරාය දෙකේම මෙහෙයුම් කරලා…! – එක්ස්ප්‍රස් පර්ල් නිවේදනය මෙන්න…

May 27, 2021 at 10:52 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මුහුදු තීරයේ දී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට ඉන්දියාවේ හසිරා සහ කටාරයේ හමාඩ් වරාය වෙත පිවිසීමට ඉඩ නොදුන් බවට පළවන වාර්තා අසත්‍ය බව එම නෞකාවේ පාලනාධිකාරිය පවසයි.

සිය නෞකාව ශ්‍රී ලංකාව කරා එන ගමනේ දී පෙර කී වරාය දෙකෙහිම බහාලුම් ගොඩබෑම සහ පැටවීම සිදුකළ බව එක්ස්ප්‍රස් පර්ල් පාලනාධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහෙත් අදාළ රසායන ද්‍රව්‍ය සහිත බහාලුම් ගොඩබෑම සඳහා එම වරාය දෙකෙහි ම අවශ්‍ය විශේෂ පහසුකම් නොමැති බව දැනුම් දුන්නේ යැයි එහි වැඩි දුරටත් ප්‍රකාශ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස