ගිනි ගත් නැවේ බඩු ඉස්සු 08ක් අත්අඩංගුවට….! බඩු ඇද්ද ලොරි රථයකුත් අල්ලයි…!

May 27, 2021 at 9:10 am | by emanisa.lk

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වැටුණු භාණ්ඩ ඇහිලූ 08 දෙනෙකු සහ ලොරි රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස භාණ්ඩ ඇසිලූ පිරිස් පිළිබඳ වීඩියෝ දර්ශන මාර්ගයෙන් විමර්ශන කටයුතු ඇරඹිණි.

නිරෝධායන නීති උල්ලංඝනය යටතේ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *