අගමැති රනිල්ගේ වෙඩි නොවදින රථයක් කාදිනල්තුමාට!

April 30, 2019 at 9:41 am | by admin

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා භාවිත කරන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පාවිච්චිය සඳහා භාරදී ඇත.

රටේ පවතින තත්ත්වය සලකා අගමැතිවරයා විසින් මෙම වෙඩි නොවදින රථය කාදිනල්තුමාට රියැදුරකුද සමග තාවකාලිකව භාරදී තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයන් සමගම කාදිනල්තුමාගේ ආරක්‍ෂාව පිණිස මෙලෙස අගමැතිවරයා භාවිත කළ වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදුන් බව අගැමති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස