NPP කියන්නේ ‘No proper plan’ කියන එක..! – ඩයනා ගමගේ…

March 21, 2024 at 5:00 pm | by emanisa.lk

එක මිටට අරකයි එක මිටට මේකයි කියාගෙන සිටින අයට ඡන්දය දෙනවා නම් අනාගතේ මැටියෙන් රොටි කෑමට සිදුවනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

NPPයට කිසිදු සැලසුමක් නොමැති බව ද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළාය.

NPP යන්නෙහි අර්ථය No proper plan යන්න යැයි ද ඩයනා ගමගේ වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *