MRI එකෙන් විසි වූ ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක ධුරයට!

October 12, 2020 at 6:46 pm | by emanisa.lk

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයට පත්කර තිබේ.

අද (12) සිට අදාළ පත්කිිිිිිරීමි සිදුකර තිබේ.

කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට ස්ථිර අධ්‍යක්ෂවරයෙකු පත්වීමත් සමග නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයයරුවන් බණ්ඩාරගේ වැඩ බලන අධ්‍යක්ෂ ධුරය අහිමි විය.

කෙසේ වුව ද එය සමාජයේ ආන්දෝලනයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *