අද (20) කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950කි.
ආසාදිතයින් 467ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.