Corona# නව ආසාදිතයන් 55ක්! මුළු ආසාදිතයන් 1613යි! සුවපත් පිරිස 781යි!

May 31, 2020 at 7:35 am | by emanisa.lk

ඊයේ (30) රාත්‍රී 11 වන විට කොරෝනා ආසාදිතයින්  20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1613ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ රෝහල් කීපයක 822 දෙදෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබති.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 781ක් දක්වා වැඩි වී ඇත.

අද දිනය තුළ පමණක් ඒ අනුව ආසාදිතයින් 55 දෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා ‍ආසාදනය වීමෙන් ලංකාවේ පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස