හෙට (27) දිනයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීන්දු කර තිබේ.
ඒ දැනට නිවාඩු ගොස් සිටින හමුදා නිලධාරීන්ට නැවත සිය කඳවුරුවලට යාමට පහසුකම් ලබාදීමටය.
ඒ අනුව කොළඹ ඇතුළු අවදානම් කළ හැර සෙසු කලාපවල අනිත්දා (28) උදෑසන 5ට ඇඳිරි නීතිය අවසන් කෙරෙනු ඇත.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website