Breaking News! හෙටත් රට පුරා ඇඳිරි නීතිය!

April 26, 2020 at 8:33 pm | by emanisa.lk

හෙට (27) දිනයේ ද රට පුරා ඇඳිරි නීතිය පැනවීමට රජය තීන්දු කර තිබේ.

ඒ දැනට නිවාඩු ගොස් සිටින හමුදා නිලධාරීන්ට නැවත සිය කඳවුරුවලට යාමට පහසුකම් ලබාදීමටය.

ඒ අනුව කොළඹ ඇතුළු අවදානම් කළ හැර සෙසු කලාපවල අනිත්දා (28) උදෑසන 5ට ඇඳිරි නීතිය අවසන් කෙරෙනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *