පාසල් වෙත ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් සහභාගි කර නොගන්නා ලෙස නිකුත් කර තිබූ චක්‍රලේකය තවමත් විදුහල්පතිවරුන්ට නොලැබීමෙන් විදුහල්පතිවරු දැඩි අපහසුතාවට පත්ව තිබේ.
මේ හේතුවෙන් පාසල්වෙත ආදි සිසුන් ලබාදෙන ආරක්ෂාව තවදුරටත් ලබාදීමට පියවර ගෙන තිබේ.
ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පාසල් වෙත ආරක්ෂාව ලබාදීම සඳහා තවදුරටත් දෙමාපියන් අවශ්‍ය නොවන බවයි.
මේ පිළිබඳව පුවත් පත් දැන්වීමක් පළකර තිබුණද ඒ අනුව කටයුතු කළ නොහැකි බව විදුහල්පතිවරු පවසති.