යාපනේ පිපිරීමකින් සෙබළෙක් මරුට! දෙදෙනෙක් තුවාලයි!

June 1, 2019 at 7:00 pm | by admin

යාපනය, පලාලිහි වාසවිලාන් ප්‍රදේශයේදී අද (01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වැඩ බලන යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශයක මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ ටසබළුන් යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර මේ වන විට වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස