හරීන් නැවතත් ලීක් කර ගනී…මෙවර කොළඹ සිය ගණනක් මැද…දසතින් හූ වැස්සක්…!

December 30, 2024 at 3:15 pm | by emanisa.lk

හිටපු ක්‍රීඩා සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවක ඇති කරගත් ගැටුමකට සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

මෙය මෑතක කොළඹ CH & FC සමාජ ශාලාවෙහි ඇති වූ ගැටුමක් බව ද වාර්තා වෙයි.

මෙහි දී ඇමතිවරයා කිසිවෙකුට පරුෂ වචනයෙන් බැණ වදින අතර ඔහුට යම්කිසි පිරිසක් හූ තබමින් විරෝධය පළ කරන ආකාරය ද දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *