විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය.
“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ.”
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website