විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ වරදක් නෑ..! – මහින්ද…

February 16, 2024 at 9:58 am | by emanisa.lk

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහාය හිමි වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම ද එය බව තමාට වැටහෙන බවය.

“අවුලක් නැහැ. නැති කළොත් හොඳයි. මම හිටපු එකනේ. අද රටම කියන්නේ නැති කරන්න කියලනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *